Thursday, December 29, 2011

තවත් එක හැන්දෑවක්.....සිතුවිලි දෝරේ ගලාගෙන යන තවත් එක හැන්දෑවක්...හැන්දෑවට සිතුවිල්ලක් තියන්න හිත කොචර කිව්වත්.......මේ මුලු හැන්දෑවම නිරුත්තර වෙලා.....ඒ ඇයිද කියන්න මමවත් මේ හැන්දෑවවත් දන්නේ නෑ.....රන් පාට ගෑවිච්ච..මේ සිතුවිලි හැන්දෑව අද නිරුත්තර වෙලා....

No comments:

Post a Comment