Tuesday, December 27, 2011

හදේ කවිකම් සගවා මතුවට... හෙලූ සුසුමක අවසන හෙමිහිට...

හිතේ වත්කම් තියා හෙමිහිට.....
තිබූ මතකය නිවා සදහට.....
යන්නට වෙර දරපු හීනෙක.....
නැවතිලා මම නොසිතු විලෙසක.....

නෙතේ සිත්තම් බොදව යනවිට....
සැදූ කදුලක උණුහුම හෙමිහිට.....
සගවන්නට වෙර දරපු හීනෙක....
නැවතිලා මම නොසිතු විලෙසක......

හදේ කවිකම් සගවා මතුවට...
හෙලූ සුසුමක අවසන හෙමිහිට...
සගවන්නට වෙර දරපු හීනෙක....
නැවතිලා මම නොසිතු විලෙසක......

No comments:

Post a Comment