දුක දැනෙන ඇස් වලට....
දුක තියලා හිනැහෙන ලස්සන......
දකින්නටවත් ඔබ නැතිකොට....
හඩනු මිස වෙන කුමක් කරනුද...
හුස්ම යන වරකට....
හිර වෙන ජීවිතය නැවතුමට....
වරක් දෙවරක් හිතුනද...
අසරණයි සිත ඔබ හින්දම....
දකින්නට ඔබ වරක් තව...
සිත කීවද කෙලෙස මම...
එපා කී සිත සොයන්නට...
කෝම මම යලි එන්නද..
No comments:
Post a Comment