සිතුවිලි හැන්දෑව..
හිත ගාව මුමුණන කවි පද.... කීවාට දොස් නැත ඔබ හට.... පවසන්න සිත් සෙවනට..... දැනුනාම සිත් කවි පද....
Saturday, December 31, 2011
මේ ආදරේ තරම්....
මේ සෙනෙහේ තරම්...
දැනෙනනට එපා ඔබටනම්....
කදුලු විත් ඔය දෑසට...
අඩවාවී ඔය නෙත් හැමදාටම...
ඉන්න ඔබ ඔබේ ලොවේ...
සතුටින්ම...
සිත්තම් කරන්නම මම..
මගේ ලොව..
ඔබ නැතුව..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment