සිතුවිලි හැන්දෑව..
හිත ගාව මුමුණන කවි පද.... කීවාට දොස් නැත ඔබ හට.... පවසන්න සිත් සෙවනට..... දැනුනාම සිත් කවි පද....
Thursday, December 29, 2011
තරු පවා ඉගිකලා.. ඔබ මගේ කියා..
ඔය මුව මන්දහාසේ...
පැටලී වෙලී...
ඉන්නේ මා නේද...
දෑස වැසෙනා තුරා...
පිපෙනා මල් හිනැහිලා...
තරු පවා ඉගිකලා..
ඔබ මගේ කියා..
හිතා ගන්නත් බෑ..
ඔබ මගේ වෙලා..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment