සිතුවිලි හැන්දෑව..
හිත ගාව මුමුණන කවි පද.... කීවාට දොස් නැත ඔබ හට.... පවසන්න සිත් සෙවනට..... දැනුනාම සිත් කවි පද....
Thursday, December 29, 2011
කෝල වුනේ මගේ සිනිහව.... මටවත් නොකියා....
පෙම්වත් හද පායනකොට..
පුර හදක් වෙලා....,
ඒ සද ලග ඔබ හිටියා....
නෑ වෙනස්වෙලා.....,
හිනා වෙන්න කියා දුන්නු....
ඔය මුව පෙනිලා....,
කෝල වුනේ මගේ සිනිහව....
මටවත් නොකියා....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment