සිතුවිලි හැන්දෑව..
හිත ගාව මුමුණන කවි පද.... කීවාට දොස් නැත ඔබ හට.... පවසන්න සිත් සෙවනට..... දැනුනාම සිත් කවි පද....
Friday, December 30, 2011
හීන් හිනාවක් හරි... හොයගන්න තිබ්බා මට...
ඇස් වැහිලා ඇස් පියන් තෙමිලා....
ඔහේ ගලාගෙන යන කදුලු....
වාව ගන්න තවත් නම් මේ හිතට බෑ....
හිත පිරීලා ඉතිරිලා යන්න...
ඔයාවත් හීටියනම්...
හිතේ කොනක නැතුව....
හීන් හිනාවක් හරි...
හොයගන්න තිබ්බා මට...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment