Wednesday, December 28, 2011

ඔබ නැති එක මොහොතට....

පිණි ඉස්ස සීතල...
ආගන්තුක නෑ දෑතට....
ඔබ දුන්න උණුහුම..
කවට කරයි හෙමිහිට.....
කෝම ඉන්නද සිහිකර....

ඔබ නැති එක මොහොතට.....

No comments:

Post a Comment