Sunday, January 8, 2012

සදත් තරහ වෙලා....

පෝය හදත් නිරුත්තර වෙලා...
දැන් හදටවත් මා එක්ක කතා කරන්න බෑද....
හැමෝගෙම දුක ගත්ත...
හමෝටම සිනහවක් වුන...
මගේ හිතත් එක්ක...
සදත් තරහ වෙලා....
මේ හිතට පුලුවන්නම් කියන්න...
එකම එක පාරක් කෑ ගහලා...
කියනවා සතමයි...
දුක ගාව සදහටම තිතක් තියලා...
අනුන් ගැනම හිතලා...
ජීවිතේ අඩියක් ආපස්සට ගද්දි දැනුන සතුට...
එදා මෙන් අදත් මට දැනේවි ඒ දුක අස්සෙන්...
ඒ ඒ හැම දුකම මගේ අය වෙනුවෙන්ම නිසා...

No comments:

Post a Comment