Tuesday, January 24, 2012

කෙනෙක් ඉන්නවට ඉන්නවා...
තව කෙනෙක් හදවතින්ම ඉන්නවා...
තවත් කෙනෙක් තරහටත් ඉන්නවා....
සමහරු ලෝභකමට ඉන්නවා..
තවත් සමහරු තනියට ඉන්නවා...
තවත් අය පලිගන්න ඉන්නවා....
ස්මහරු අනුකම්පාවට ඉන්නවා...
සමහරු දුක අහන්න ඉන්නවා...
සමහරු දුක කියන්න ඉන්නවා...
සමහරු වාසියට ඉන්නවා...
සමහරු උදව්කරන්න බලන් ඉන්නවා...
සමහරූ උදව් ගන්න විතරක් ඉන්නවා...
අහක දාන්න බෑ කිසිම කෙනෙක්
මේ හැමකෙනෙක්ම අපි ලග ඉන්නවා...
මේ කොයි කෙනා වුනත් වෙලාවකට අපෙ ජීවිතේට වැදගත් වෙන්වා නිතරම නැතිවුනත්....
සමහර සදාකාලික බැදීම් වලට වඩා එක පුන්චි කාලෙකදි ඇතිවන බැදීම් අපේ හිත් වල හැමදාම තියෙනවා...ඒ ඒ බදීම් සන්සාර බැදීම් හින්දා වෙන්නැති...ඒත් ඒ බැදීම් හිටපු ගමන් නැති වුනාම...ඒ බැදීම් ආයේ ආයේ ඇතිකරගන්න කදුලු හැලුවට බැදිමක වටිනාකම එතනදි ඇති වෙන්නේ නෑ....බැදීමකට වටිනාකමක් දෙන්න බැරි කෙනෙකුට කවදාවත් හොද බැදීම් ලැබෙන්නේ නෑ...ඔනම බැදීමක් තියාගන්න බැදීම තියෙන දෙපාර්ශවයම අවන්කකම කැපවීම තියෙන්න ඔනේ...තනි අතින් අත්පුඩි ගහන්න බෑ....ඔනෙම බැදීමක් ඒ වගේ...
තමන් ලග තියෙන කිසිම බැදීමකට අඩු වටිනාකමක් දෙන්න එපා...මේ ලෝකේ අවන්ක බැදීම් තියෙන බොහෝම ටිකයි...එහෙම අවන්ක බැදීම් කොහෙවත් යන වන්ක බැදීම් හින්දා කවදාවත් නැති කරගන එපා...
ඒත් කිසිම් බැදීමක් ගැන අන්ද විශ්වාශයෙන් ඉන්න එප..මොකද තමන්ව ගොඩාක්ම විශ්වාදයෙන් ලග තියන් ඉන්න බැදීමකට තරම් තමන්ව රවට්ටන බෑ කිසිම කෙනෙකුට...
ඒත් එහෙම කියලා අවන්ක බැදීම ගැන සැක කරන්න එපා...ඒ බැදීමට අවන්ක කමම් විතරක් ඩෙහ්නන..විශ්වාශය අ0ක එකට ඒ බැදීම ලගින් තියන්න...
මහ ලොකුවට පුරාජේරුකම් තියන් ඉන්න බැදීම් වලින් ඔබට ලැබෙන්න දුඅක් වෙන්න පුලුවන්...ඒත් සමහර එක පුන්චි බැදීමක් ඔබට සතුටක් වෙන පුලුවන්...
ඔයාගේ ජීවිතකාලයම ගියත් අවන්ක බැදිම්ක් අදුරගන්න බැරි වෙන්න පුලුවන්...අවන්ක කියලා හිතාගෙන වන්ක බැදීමකට වන්දනා මාන කරන පුලුවන්...
කිසිම බැද්හිමක් වාසියට තියාගන්න එපා...වාසියට තියාගන්න බැදීම් වලින් රැවටෙන්නේ වෙන කිසිම් අකෙනෙක් නෙමේ තමන් විතරමයි...කෙනෙක් රවට්ටන රවට්ටන්න රැවටෙන්න තමන් විතරමයි...
කොචර හිතුවත් තනියම ඉන්න එක සැපක් කියලා...මේ බැදීම් නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ...ජීවිතේ ගෙවෙන්නේ මේ බැදීම් එක්ක..... කාලෙන් කාලෙට එන දුක සැප එක්ක...අපේ ජිවිතේට දුක සැප දෙන මේ බැදීම් ඉතින් සදාකාලික නැ...සදාකාලික එකම බැදීමක්වත් නෑ...ඒ බව හොදට තේරුම් අරන් ජීවිතේ ගෙවන්න පුලුවන්නම්..එක බැදීමක් නැති විනාම දැනෙන දුකින් ඉක්මනට මිදෙන්න පුලුවන්...ඒත් සමහර බැදීම් නැති ව්නාම දැනෙන දුක සදාකාලිකයි කියලා ඔබට දැනේ වී..එහෙම දුක දැනෙනවත් ඇති..ඒත් දවසකින් දෙකකින්..අවුරුදකින් දෙකකින් නොවුනත් කොචර ලග හිටපු බැදීමක් නැති වීමේ දුක නැති වෙනවා..හොදට ආහලා බලන්න හිතෙන්...සමහර විට අවුරුදු 10ක් 12ක් ...ඒත් එක බැදීමක් නැති වුනාම ඒ බැෆ්දීම් පුරවන්න තව බැදීමක් එන්වා...එතකොට පරණ බැදීම හෙමිහිට නැති වෙලා යනවා...
ඒත් නැතිවන සම්හර බැදීම් වල අඩුව පුරවන්න කවදාවත කිසිම බැදීමකට බැරි වෙන්න පුලුවන්...
ඔබේ බැදීම්වලට වටිනාකම දෙන හම බැදීමකටම ඔබත් වටිනාකමක් දෙන්න..නැත්නම් පසුතැවිලි වෙන්න වෙයි...මොකද සමහර නැති වෙන බැදීම් අපේ මුලු ජීවිතේ වෙනස් කරන්න පුලුවන්..ඒ වෙනස් වීම හොදට වෙන්න පුලුවන් නරකට වෙන්න පුලුවන්...කොහොම වුනත් මේ හැම බැදීමක්ම අත අරින්න වෙන්වා දව්සක...එහෙම දවසක් ඔබටත් මටත්කාටත් එන්වා කියලා හිතාගෙන ජීවිතේ ගෙවන්න උත්තාහ කරන්න..ඒතකොට නියම අවන්ක බැදීම් අදුරගන්න ඔබට පුලුවන් වෙවඊ..එහෙව් බැදීම් වල්ට නියම වටිනාකමක් දෙන්න පුලුවන් වේවි..
සිතු දේ නොම වෙන නොසිතු දෙයක්ම වෙන මේ ලෝකේ....බැදීම් කියන්නේත් නොසිතු දෙයක්මයි.

No comments:

Post a Comment