හිත ගාව මුමුණන කවි පද.... කීවාට දොස් නැත ඔබ හට.... පවසන්න සිත් සෙවනට..... දැනුනාම සිත් කවි පද....
Sunday, January 29, 2012
මොන දේ මොන විදියට ලියන්න හිතුවත්.......අන්තිමට ඒ හැම කවියක්
අස්සෙම....හැම සටහනක් අස්සෙම ජීවත් වෙන්නේ ඔයා......හීනෙන් විතරක් මට මගේ
කියලා හිතන්න පුලුවන්......ඒත් කවම කවදාකවත් මගේ වෙන්නැති ඔයා මගේ මෙ හැම
සිතුවිල්ලක්ම ඔයාගේ ඒ මතකයෙන් පුරවලා.....දුක ලියන්නේ නෑ කියල හිතුවත් ඔයා
ඇවිල්ලා මගේ හිතට එබිකම් කරනකොට ලියවෙන්නෙම දුක......ඔයා දන්නෙවත් නෑ මේ
දුක ඔයා හින්දා කියලා....ඒත් මේ දුක දුන්නේ ඔයා.......ඔයාගේ ඔය නපුරු
හිත.............එකම එක පාරක්වත් ඔයාට මගේ හිත කියවන්න පුලුවන්
වුනානම්.......දුක වුනත් මට කමක් නෑ.......ඔයා දුන්න දුකත් සතුටක් කරගෙන
ජීවත් වෙන්නම්......එකම එක පාරක් ආයෙත් ඇවිල්ලා යන්න එන්න......මම හැමදාමත්
මේ බලන් ඉන්නේ ඔයා එනකන්.....ඔයා දන්නේ නෑ....ඒත් මම දන්නවා මම ඔයාගේ
කියලා.....
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment