හුරතල් වෙන හීන පොදියම..
ඔයාගේ ඔය අත් දෙකේන් තියලා..
කිරිල්ලියක් වගේ පියාඹලා යන්න නෙමේ මට ඔනේ.....
ඔයාගේ හීනත් මගේ අත් දෙකට අරන්....
අපේ හැම හීනයක්ම අපේ ඇස් ළගින්ම තියාගන්න...
ඒ හැම හීනයකටම කියන්න....
අපි දැන් අපේ කියලා...,
දනවද ඔයා...
ඔයා ලගින් එක දවසක් ගෙවාගන්න නෙමේ මට ඔනේ...
මේ සන්සාරේ අන්තිම හුස්ම ගෙවුනටත් පස්සේ...
මගේ හුස්ම ඔයා ලගින් තියන්න මට ඔනේ...,
කව්දාවත්ම මේ අත් දෙකෙන් ඔයාගේ උණුසුම ඈත් කරනන් එපා...,
දරගන්න බැරි හින්දා නෙම ඒ...,
අපිට බෑ නේද අපේ හීන වලට බොරුකාරයෙක් වෙන්න...,
ගැවසෙන්නම් මම ඔයා ලගින්ම..
මේ ඇස් වල පුරවාපු ආදරෙත් අඩු නොකරම..,
ඔයාගේ ඔය ඇස්...
නපුරු ඇස් මට දුන්න දාහක් සෙනෙහෙ නිසා නෙමේ....,
සන්සාරේ පුරුද්දට අපි අපේ වුන හින්දාත් නෙමේ....,
ඔයාව දැක්ක්කම මගේ හුස්මට මාව අමතක වුන හින්දත් නෙමේ...,
කියාගන්න බැරි අමුතුම දෙයක්..,.
ඔයාගේ ඇස් මට කියන හින්දා...,
ඔයාගේ නපුරු ඇස් මගේ ඇස් වලින් ඔයාවම දකින හින්දා..,
යන්නෙ නැ කිසිමදාක..
මේ හුස්ම නැවතුනත්..
ඔයාගේ ඔය ලස්සන ඇස් දෙක ලගින් මම...,

No comments:
Post a Comment