හාටුවක් වගේ හිත් සැහැල්ලුවෙන් ඉගිලිලා යනකොට...දැනුන නිදහසට මම ආදරේයි...ඒ
නිදහස...ඒ ආදරය මට දැනෙනවා තාමත්....ඔයා දන්නවද...ඒ හැමදෙයක මට දැනෙන්නේ
ඔයා ගාවදි විතරමයි....හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්නේ මම ඔයා ගාවදි
විතරමයි...මග දෙමව්පියන් ගාවදි දැනුන රැකවරණය මට අදරත් දැනෙන්නේ ඔයා ගාවදි
විතරමයි....ඒ රැකවරණය සෙනෙහස මගේ නේද හැමදාමත්....
No comments:
Post a Comment