Sunday, January 8, 2012

අරුත්බර ලොවක්...

අදිටනින් ලොව දිනූ..
මින්ස්කම් යට දැමූ..
ලොවක් දැන් පතිත වී..
වෙලා අප සැවොම අදුරින්ම..
දුන්නු හිස්කම හෙටට..
රැගෙන යන්නට ඉඩ හරිමුද..
තව තවත් සබද අපි..
ගොලු වෙන්නේ ඇයි මෙහෙම..
අපේ ලොව අපි තනමු..
හිස් තැනක් නොමැති ලෙස..
එයින් ගොඩ නගමු..
මුලු ලොවක් අරුත්බර...

No comments:

Post a Comment