හිත ගාව මුමුණන කවි පද.... කීවාට දොස් නැත ඔබ හට.... පවසන්න සිත් සෙවනට..... දැනුනාම සිත් කවි පද....
Sunday, January 29, 2012
.හැමදාමත් ආදරේ ඔයාට විතරමයි......
මේ හීනේ අදට පාලු වුනත්..කවමදාක හරි ඒ හීනේ පාලු මකන්න ඔයා එයි කියලා මේ
හින හිත අදටත් හීන මවනවා....හ්ම්ම්...මේ සුසුම්..මේ කදුලු එක්ක මම තාමත් ඒ
හීනෙම මවනවා...පුදුමයි...මහලොකුවට මම මවපු හැම හීනයක්ම අද ආපස්සට ගිහින්
ඔයා මගේ වෙයි කියලා දකින හීනේ විතරක්ම මගේ
වෙලා...මුලු ලෝකෙම ඔයා බොරුකාරයෙක් කියලා කියදිහ්දිත් මගේ හීනෙ ඔයාම
විතරක් වෙලා..මහ හයියෙන් කෑ ගහල අඩන්න ඔනේ මට...ඒත් බයයි මට මේ හීනෙත් දිය
වෙලා යයි කියලා...මට හීනෙනෙවත් ඔයාගෙම වෙන්න ඔනේ..ඔයා දන්වත් නැතුව ඇති මම
ඔයාට මෙචර ආදරෙයි කියලා..දැනනත් එපා..දැනගන්න ඔනෙත් නෑ...කෝහේ හරි දන් ඔයා
ඇති..ඔව් කොහේම හරි...ඔයා ඉන්න තැනකට දුවගෙන එන්න ඔනේ මට..ඇවිල්ල මේ කදුලු
ඔක්කොම පිට කරලා හිනා වෙන්න ඔනේ මට...එන්නද මම මේ හීනෙන් මිදිලා..දැන්
හොදටම ඇති මේ හීන එක්ක ජීවත් වුනා..තමත් මේ හිතේ හීන පාලු කරන්න මට බෑ..ඔයා
කෝම කෙනෙක් වුනත් මම අදරේ ඔයාට..හැමදාමත් ආදරේ ඔයාට විතරමයි......
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment