Sunday, January 8, 2012

දුක ලිව්වාම හුගක් අය ඒක කියවලා සතුටු වෙනවා කියලා මම දන්නවා...ඒත් හුස්ම හිර වෙන තරම් දුකක් හිතේ තියන්න ඉන්න බැරි හින්දා ලියන මේ දුක කියවලා ඔයලා සතුටු වෙන්න එපා....මගේ දුකේදී අඩන එකම එක හිතක්වත් මට බලන්න ඔනේ....දුකත් හන්ගගෙන හිනා වෙන්න මට තවත් බෑ.....දැන් හොදටම ඇති...හොදටෝම ඇති.....මම හැමදාම හමෝටම කිව්වේ මම හරි සතුටින් කියලා...ඒත් මේ හිතේ තියෙන දුක කාටවත් තෙරෙන්නේ නෑ.....කාගේ කාගේත් දුක තේරෙනම මට මගේ දුක කියන්වත් කෙනෙක් නෑ....හැමෝගෙම ඇස් වල කදුලු පිහින මට මගේ ඇස් වල කදුලු පිහින්න මගේ ලග අද නෙමේ කවදාවත් කවුරුත් හිටියේ නෑ...ඒත් මම අඩහ්ටත් දුක් වෙන්නේ නෑ...මොකද දුකත් දැන් මට සතුටක් වෙලා....

No comments:

Post a Comment