හිත ගාව මුමුණන කවි පද.... කීවාට දොස් නැත ඔබ හට.... පවසන්න සිත් සෙවනට..... දැනුනාම සිත් කවි පද....
Sunday, January 8, 2012
කියන්න හුගක් දේවල් හිතේ තියාගෙන..ඔයා ගාවදි හැමදාම මම ගොලු වෙලා ඉන්නේ ඇයි කියලා මටවත් තේරුම් ගන්න බෑ....ආයේත් පාරක් ඔයා මගෙන් ඈතට යයි කියලා මගේ හිත නිතරම මට කියනවා...ඒ සිතුවිලට...එ හැගීමට මම හරි බයයි.....ඒ ඔයා මගේ ආදරේ හින්දවත්....මගේ ජීවිතේ හින්ද්වත් නෙමේ...විහිලුවක් නේද....ඒත් මේක විහිලුවක් නෙම....යාලුකමක් සහෝදර කමක් වුනාම දැනෙන හැගිමක්....පුදුමයි නේද.....දුකට සැපට ලගින් හිටිය ඒ සහෝදරකම...මහ පුදුමයක් තමයි....ඒකයි මම ඒ සහෝදරකමට ලෝභයි මම...හිතට වාරණ දාගෙන හිටියේ නෑ වෙනදා මෙහෙම...ඒත් ඒ හිත දැන් ගොලුවෙලා..නෑ ගොලු කරගෙන...ඒ මට ඔයාව වටින හින්දා...
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment