සිය වරක් සිහිකර..
හදේ මතකය කෙල්වරක් කර...
ලියමියැයි සිතූ පැදි පෙලක....
අවසන...
අදත් ඔබ ලග...,
නිරුත්තර නොවී...
හින වෙන සිතුවිලි..
අකුරු කර කවියකට...
ලියූ කවි හිත...
අදටත් ඔබේ ලග...,
කියා ගන්නට..
නොදී සිත හට...
සගව සගවා තිබූ සෙනෙහස..
විලාප දී හැඩූ..
ත්වත් දවසක..
කෙලෙවරක් තව..,
හදේ මතකය කෙල්වරක් කර...
ලියමියැයි සිතූ පැදි පෙලක....
අවසන...
අදත් ඔබ ලග...,
නිරුත්තර නොවී...
හින වෙන සිතුවිලි..
අකුරු කර කවියකට...
ලියූ කවි හිත...
අදටත් ඔබේ ලග...,
කියා ගන්නට..
නොදී සිත හට...
සගව සගවා තිබූ සෙනෙහස..
විලාප දී හැඩූ..
ත්වත් දවසක..
කෙලෙවරක් තව..,

No comments:
Post a Comment