Sunday, January 29, 2012

සියවරක් වින්දා ඔබේ කව...
සියවරක් ගැයුවා ඔබේ ලග...
සියවරක් දුටුවා ඔබේ නෙත...
සියවරක් පැතුවා ඔබේ සිත....
නොලද මුත් එකවරක්වත්...
ඔබේ සිත....

No comments:

Post a Comment